July 13, 2025

Totoro

මට ජපන් anime කාටූන් බලන්න පුරුදු කළේ පුතා. එයා ඉස්සර ඒවා සැහෙන්න බලනවා විතරක් නෙමෙයි දිගට හරහට ඒවායේ heroes ලා ඇන්දාත් එක්ක. එයා නම් ඒ කාලේ බැලුවේ action වැඩි ඒවා. පුතාගෙන් පුරුදු උනාට පස්සේ මම බැලුවේ fantasy වැඩි ඒවා. ඒ අතරින් My Neighbor Totoro, Spirited Away, Howl's Moving Castle වගේ ඒවා විශේෂයි, හැබැයි මගේ ප්‍රියතම කතාව නම් Arietty. ඒක කොයිතරම් වාරයක් බලලා ඇතිද කියලා මටම මතක නැහැ, බලන හැම වාරයක්ම ඒ කතාව හරි නැවුම්.

දැන් පුතාට anime බලන්න වෙලාවක් නැහැ, ඒ වුණාට අම්මා නම් තාම බලනවා!
 

අද ඇන්දේ Totoro, Chibi Totoro & Soot Sprites 

Mixed media painting






1 comment:

  1. මම ජපන් anime බලල තියෙන්න 1 යි. ඒ spirited away. ඒ බැලුවෙත් එක ගැන ගොඩක් views තිබුන නිසා, ඇත්තටම ඒක අමුතුයි. cartoon බව අමතක වෙනවා, ඒකට කැමතිද නැද්ද කියල කියන්නත් බැහැ වගේ. ටිකක් .....නෑ හොඳටම creepy. පුදුමයි ඒක children's cartoon එකක් වීම.

    ReplyDelete