Showing posts with label Button Poetry. Show all posts
Showing posts with label Button Poetry. Show all posts

July 26, 2022

ප්‍රේමය පැමිණි විට


ප්‍රේමය පැමිණෙන්නේ සුදුසුම වේලාවටයි,
එය පිටව යන්නේත් යා යුතුම විටයි.
ප්‍රේමය පැමිණි විට
      ‘එන්න, ඇවිත් ඉඳගන්න’ යැයි කියන්න.
ප්‍රේමය පිටව ගියහොත්
      ‘ඔබ යද්දී දොර හැර තබා යන්න’ යැයි කියන්න.
නවතා දමා සංගීතය, නිහඬබව ට සවන් දෙන්න.

‘ස්තූතියි. ස්තූතියි මෙහි මඳක් නතර වූවාට’ යැයි මුමුණන්න.


පරිවර්තනය - හෙල්මලී ගුණතිලක
 
Translation of an excerpt of the poem 'When Love Arrives' by Phil Kaye and Sarah Kay, Button Poetry


sketch- coloured pencils on paper

October 03, 2021

Camaro- Phil Kaye

Phil Kaye ගේ කවිවල ඇත්තේ අමුතුම අපූරු බවකි. ඔහු ඒවා ඉදිරිපත් කරන්නේද සිත ඇද බැඳ ගන්නා විලසිනි. මතකයේ රැඳෙන, මතක් කර නැවත නැවතත් රස විඳිනු හැකි ඒ කවි, මගේ ප්‍රියතම කවි ලැයිස්තුවේ ඉහළින්ම ඇත. 


Camaro- Phil Kaye

Button Poetry 




November 21, 2019

When Love Arrives




Phil Kaye and Sarah Kay reciting 'When Love Arrives'- on Button Poetry

“Love arrives exactly when love is supposed to, and love leaves exactly when love must.”