The Silence | Michael Faudet
නිහඬ බව
ඇතැම් දින තිබිණි
බිම වැටෙන අල්පෙනිති හඬ
දුර ඈත බඹර ගුම් නද
සබන් පෙණ බිඳී යන හඬ
පවා මට ඇසෙන
එහෙත් කෙලෙසක හෝ
නෑසිණි මට
කන් බිහිරි කරවන
මා හද බිඳෙන හඬ
ඇසුණේ නිහඬ බව පමණි
ඔබ යන්න ගිය විට
Link to original poem - michaelfaudet
Photo- Autumn colours in Kalorama, Dandenong Ranges- VIC
නිහඬ බව
ඇතැම් දින තිබිණි
බිම වැටෙන අල්පෙනිති හඬ
දුර ඈත බඹර ගුම් නද
සබන් පෙණ බිඳී යන හඬ
පවා මට ඇසෙන
එහෙත් කෙලෙසක හෝ
නෑසිණි මට
කන් බිහිරි කරවන
මා හද බිඳෙන හඬ
ඇසුණේ නිහඬ බව පමණි
ඔබ යන්න ගිය විට
Link to original poem - michaelfaudet
Photo- Autumn colours in Kalorama, Dandenong Ranges- VIC
The colours adorning nature during spring are marvelous. But they also predict the signs of weeping nature, in the forthcoming and expected winter.
ReplyDeleteයමක් තියන බව ඇඟවෙන බිඳෙන හඬ හොඳයි, කිසිවක් නැති බව හැඟවෙන නිහඬ බවට වඩා....
ReplyDeleteහරිම අපුරුයි .
ReplyDelete