Showing posts with label පරණ කවී. Show all posts
Showing posts with label පරණ කවී. Show all posts

May 06, 2020

හුස්ම අහුරක් එක්ක මගේ කවියක්

තමන්ගේම කවියක් වුණත් තමන්ගේ කටහඬින් ඇහෙද්දී නුහුරුයි!

හුස්ම අහුරක් අරුණ වික්‍රමාරච්චි සොයුරාගේ අපූරු වැඩක්. ඒක කවි වලට තව මානයක් එකතු කරන තැනක්. එතැන මටත් පොඩි ඉඩක් වෙන් කළාට ස්තූතියි!








April 16, 2020

නිමා වූ



රත් පැහැ ව ගිනි අරන්
මඟ දෙපස තුරු පෙළ ම
එකින් එක අත හරී
මතක රැස, පත් විලස

නිමා වූ කතාවක
අවසාන පිටු අහුර

at Burwood, Vic