සමහර සින්දු මට මුණගැහෙන්නේ ඒවා එළි දක්වලා අවුරුද්දක් හමාරක් ගියාම, සමහර වෙලාවට ඊටත් වැඩියි. එහෙම පස්සේ, අහම්බෙන් මුණ ගැහෙන එකෙත් විශේෂ බවක් තියෙනවා, එතකොට ඒක discovery එකක් වගේ දැනෙනවා. මේ එහෙම සින්දුවක්.
Artist | Nipuna Randula
Lyrics | Neluka S Fernando
Melody & Music Director | Kapila Aparakka
(සින්දු + visual වලට මගේ වැඩි මනාපයක් නැති නිසායි සින්දුව link එකක් හැටියට දාන්නේ)
//සින්දු + visual වලට මගේ වැඩි මනාපයක් නැති නිසා....//
ReplyDeleteහෙහ්, හෙහ් සමහර විෂුවල් දැක්කාම සසර කළකිරෙනවා. 🤣
ඒත් ඒ අතර හොඳ විෂුවල් ප්‍රොඩක්ෂන් තියෙන බවත් දැකලා තියනවා. සිංදුව ඇහැව්වා👌