අපි ආයේ හමු නොවෙනා
බව කීවත් ලොව හඬගා..
මට හිතුණා
සඳ සැඟ වී නෑ කියා
විදුලිය සේ යලි ඇවිදින්
මට පිටුපා නුඹ ගියදා
මට දැනුණා
සඳ අහසේ නෑ කියා
බව කීවත් ලොව හඬගා..
මට හිතුණා
සඳ සැඟ වී නෑ කියා
විදුලිය සේ යලි ඇවිදින්
මට පිටුපා නුඹ ගියදා
මට දැනුණා
සඳ අහසේ නෑ කියා
කාලෙකින් ආයෙත් ආයෙත් අහන්න පුළුවන් සින්දුවක් ඇවිත්. සංඛ දිනෙත් + ආදිත්‍ය නාරායන් සුසංයෝගය විශිෂ්ඨයි.
Vocals - Aditya Narayan, Sanka Dineth
Melody and Music Direction - Sanka Dineth @ Trans Studios
Lyrics by : Dilshan Pathiratna, Masshe Uddin Qureshi
Produced by Trans Studios PVT LTD