මා පොත් කියවීම ගැන
පර්සිගේ මනාපයක් නැත
ඌ මගේ පොත මත හිස තබා
කෙඳිරිගායි, දෑස් කරකවයි, කිවිසුම් අරියි
‘හිරු නැඟී ඇත, සුළඟේ සැර අඩුයි
මේ බාදිය වෙලාවයි
අසල්වැසි බල්ලන් එළිමහනේ සෙල්ලම් කරමිනි’
‘ඒත් පර්සි,’ මම කියමි
‘අදහස්! භාෂාවේ අලංකාරය!
දාර්ශනික අදහස්,
විනෝදය ගෙනෙන දේ,
සිතේ ශක්තිමත් බව සහ
එඩිතරකම උපද්දවන
සුන්දර කතන්දර …’
‘පොත්?’ පර්සි විමසයි.
‘වතාවක් මම එකක් කෑවා,
ඒ හොඳටම ඇති.
දැන් යමු’
Translation of the poem 'Percy and Books' by Mary Oliver
පරිවර්තනය- හෙල්මලී ගුණතිලක
Digital art
පර්සිගේ මනාපයක් නැත
ඌ මගේ පොත මත හිස තබා
කෙඳිරිගායි, දෑස් කරකවයි, කිවිසුම් අරියි
‘හිරු නැඟී ඇත, සුළඟේ සැර අඩුයි
මේ බාදිය වෙලාවයි
අසල්වැසි බල්ලන් එළිමහනේ සෙල්ලම් කරමිනි’
‘ඒත් පර්සි,’ මම කියමි
‘අදහස්! භාෂාවේ අලංකාරය!
දාර්ශනික අදහස්,
විනෝදය ගෙනෙන දේ,
සිතේ ශක්තිමත් බව සහ
එඩිතරකම උපද්දවන
සුන්දර කතන්දර …’
‘පොත්?’ පර්සි විමසයි.
‘වතාවක් මම එකක් කෑවා,
ඒ හොඳටම ඇති.
දැන් යමු’
Translation of the poem 'Percy and Books' by Mary Oliver
පරිවර්තනය- හෙල්මලී ගුණතිලක
Digital art
ඒක පටන් ගන්නකොටම මට හිතුන Mary Oliver ගේ තමයි කියල. //වතාවක් මම එකක් කෑවා// HA HA
ReplyDeleteපර්සි- වතාවක් මම එකක් කෑවා, මහා කඩදාසි රහයි! 😕
Deleteමේක නියමයි.👌
ReplyDeleteThank you බස්සා! කවිය පරිවර්තනය කරන්න නම් විනාඩියයි ගියේ, මට ඕන විදිහට බල්ලෙක් අඳින්න නම් සෑහෙන්න වෙලාවක් ගියා :D
Deleteඅපිට ඉන්නව ඇඳට පැනල පොත් උඩ නිදාගන්න එක්කෙනෙක්
ReplyDeleteඑයා කියන්නේ 'ඔය කඩදාසි මිටි දිහා බලාගෙන ඉන්නවා වගේද නින්ද!' කියලා :D
Deleteපර්සි කියන්නේ එළුවෙක් කියල හිතුවේ
ReplyDeleteඔය බලු- එළු වර්ගයේ කට්ටිය 'පාවිච්චි' කරපු පොත් අපිට නිතරම ලැබෙනවා ලයිබ්රියට return කරලා තියෙනවා!
Deleteපිස්සු පූසෙක්නෙ මේ පර්සියා 😍.
ReplyDelete'He' is adorable with puppy eyes.
බල්ලෙක් ආශ්රය නොකරපු කෙනෙකුට මෙහෙම ලියන්න බැහැ නේද?
Deleteමම සෑහෙන්න නැටුවා බල්ලා ගේ පෙනුම මේ විදිහට ගන්න :D still not totally satisfied though