'You don’t get to choose if you get hurt in this world, but you do have some say in who hurts you. I like my choices.'-John Green

October 18, 2023

මතකයේ හිඳිමි

මා කවරෙක්ද යන්නෙන් බිඳක් ඔබ තුළ රඳවාගෙන ඇති බැවින් ඔබට මා සිහිවේ. එහි තේරුම මා යම් සලකුණක් ඔබ තුළ ඉතිරි කර ගොස් ඇති බවයි. මේ නිසා අප අතර දුර නොගිණිය හැකි තරම් ගව් ගණනක් වූවත්, වසර ගණනක් වූවත්, ඔබේ සිත වෙත යළි යළිත් මා කැඳවා ගනු හැකිවනු ඇත. අප යළි මුණගැහුනොත් ඔබ මා හඳුනනු ඇත. මා මිය ගිය පසු ත් ඔබ හදවතින් මගේ මුහුණ දකින බවත්, මගේ කටහඬ අසන බවත්, මා හා පිළිසඳරේ යෙදෙන බවත් මම දනිමි.

ඔබට මා මතක ඇති තෙක් මා කිසිදාක මුළුමනින්ම මැකී යන්නේ නැත. 


පරිවර්තනය -හෙල්මලී ගුණතිලක


Translation of an excerpt from the book 'Whistling in the Dark: A Doubter's Dictionary' by Frederick Buechner 

Digital painting






10 comments:

  1. wow .....nice art
    it comes first

    ReplyDelete
    Replies
    1. thank you කුමුදු!
      අලුත් editing කලාවක් හොයා ගත්තා ළඟදී :)

      Delete
  2. මතක මන්දිර කොනක
    ලැගුම් ගෙන ඇත දිනක..

    ලස්සනයි මලී
    ජයවේවා

    ReplyDelete
  3. හ්ම්.........
    ++++++++++++👌💐

    ReplyDelete
  4. ඒක ලස්සනයි ❤❤❤

    ReplyDelete
  5. Thank you හැමෝටම!
    දැන් කලින්ටත් වඩා කමෙන්ට්ස් spam යනවා :(

    ReplyDelete