October 12, 2023

නන්නාඳුනන්නා වෙතට

 "කෙතරම් අරුමයක්ද? ඔබ මට ආදරය කළේය. නමුත් දැන් ඔබ මගේ රහස් සියල්ල දන්නා නන්නාඳුනන්නෙක් පමණි" 


Translation of a note by Clementine von Radics

පරිවර්තනය හෙල්මලී ගුණතිලක

Digital painting





14 comments:

  1. Replies
    1. නිදි- stranger කියන වචනෙට පිටස්තරයා දානවද කියලා කල්පනා කරලාත් තමයි මම නන්නාඳුනන්නා කියලා දැම්මේ :)

      Delete
  2. ඒක හොඳ කතාවක්.
    මලීගෙ චිත්‍රය හරි ලස්සනයි. මල් ටික emboss කරලා වගේමයි.

    මම Clementine von Radicsගෙ වෙන කවි/quotes හොයාගෙන ගිහිල්ලා හම්බවෙච්ච ඒව බලන්නකො.

    “If anyone else were to kiss me, all they would taste is your name.”

    “I want a tattoo of the first morning we woke up together. I want the memory to hurt.”
    (Clementine von Radics)

    බුදු අම්මෝ !!

    ReplyDelete
    Replies
    1. thank you Lotus!
      චිත්‍රය digitally ඇන්දාට පස්සේ අලුත් සයිට් එකක් හොයාගත්තා එඩිට් කරන්න- මම නිතරම ඔය වගේ ඒවා හොයනවා :) ඒකෙන් තමයි ඒ emboss effect එක. මාත් ඒක දැකලා impressed!

      "Now you are just someone I used to know' කියලා සින්දුවක් අහලා තියෙනවද? මේක ටිකක් ඒකට කිට්ටු අදහසක්.

      මේ වගේ අලුත් අයගේ කවි/ සටහන් ටිකක් බුදු අම්මෝ වර්ගයේ කියලා මාත් note කරලා තියෙනවා. සමහර ඒවා හරි intense. එක්කෝ අපි දැන් වයස වැඩියි! :D

      Delete
  3. කාලය ගතවෙන අරුමය
    ආලය වෙනසට හුරුමය...

    ලස්සනයි මලී.
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුමින්ද!

      Delete
  4. කියවන්නා ගැඹුරු චින්තනයකට යොමු කරවන බාහිර ස්වරුපයෙන් සරල ලෙස පෙනෙන වාක්‍යයක්. අදහස අගෙයි.

    ReplyDelete
  5. එතකොට රහස් බෙදාගන්න එකත් ආදරේ කියල කියන්න පුලුවන් ද

    ReplyDelete
  6. මතක් වුණේ, කපුගේ ගෙ සිංදුවක කොටසක්...
    "නන්නාඳුනන ලෙසේ මඟ තොට යළිත් හමුවෙලා
    මහ මෙර සිහින් දරාගෙන අපි යමු දුරස් වෙලා."

    තව කේ. කේ. සමන් කුමාරගෙ සර්පයෙකු හා සටන් වැද පොතේ එක කෙටි කතාවක් තිබුණා, මට නම මතක නෑ.

    ReplyDelete