මා කවරෙක්ද යන්නෙන් බිඳක් ඔබ තුළ රඳවාගෙන ඇති බැවින් ඔබට මා සිහිවේ. එහි තේරුම මා යම් සලකුණක් ඔබ තුළ ඉතිරි කර ගොස් ඇති බවයි. මේ නිසා අප අතර දුර නොගිණිය හැකි තරම් ගව් ගණනක් වූවත්, වසර ගණනක් වූවත්, ඔබේ සිත වෙත යළි යළිත් මා කැඳවා ගනු හැකිවනු ඇත. අප යළි මුණගැහුනොත් ඔබ මා හඳුනනු ඇත. මා මිය ගිය පසු ත් ඔබ හදවතින් මගේ මුහුණ දකින බවත්, මගේ කටහඬ අසන බවත්, මා හා පිළිසඳරේ යෙදෙන බවත් මම දනිමි.
ඔබට මා මතක ඇති තෙක් මා කිසිදාක මුළුමනින්ම මැකී යන්නේ නැත.
පරිවර්තනය -හෙල්මලී ගුණතිලක
Translation of an excerpt from the book 'Whistling in the Dark: A Doubter's Dictionary' by Frederick Buechner
Digital painting
wow .....nice art
ReplyDeleteit comes first
thank you කුමුදු!
Deleteඅලුත් editing කලාවක් හොයා ගත්තා ළඟදී :)
මතක මන්දිර කොනක
ReplyDeleteලැගුම් ගෙන ඇත දිනක..
ලස්සනයි මලී
ජයවේවා
++++++++++++++
ReplyDeleteහ්ම්.........
ReplyDelete++++++++++++👌💐
hm 🥲
ReplyDelete🤗👌
ReplyDeleteඒක ලස්සනයි ❤❤❤
ReplyDeleteලස්සනයි!
ReplyDeleteThank you හැමෝටම!
ReplyDeleteදැන් කලින්ටත් වඩා කමෙන්ට්ස් spam යනවා :(