August 24, 2023

Why Women Kill- TV Series

මිනී මැරුමකට පස්සේ ඒකට හරියටම හේතු කියන්න පුළුවන් මිනී මරුවාට විතරයි. සමහර හේතු ආත්මාර්ථකාමීයි, දරුණුයි. ඒත් සමහර හේතු නම් එක අතකට සාධාරණයි කියලත් හිතෙන වෙලාවල් නැත්තේම නැහැ.

'Why Women Kill කියන්නේ කාන්තාවන් නිසා/ කාන්තාවන් අතින් සිද්ධ වුණු මරණ වටා ගෙතුණු dark comedy series එකක්. අඩු නැතිව හාස්‍ය තියෙන මේක එක එක කාල වකවානු වලට අයිති සිදුවීම් වලින් තමයි කතාව ගෙනියන්නේ. ඒ හැම කාලයට අදාළ ඇඳුම් මෝස්‌තර, ගෙවල් අලංකරණය, වාහන එහෙමත් බොහොම ලස්සනට කතාවට යොදාගෙන තියෙන එකෙන් ආකර්ෂණය වැඩියි.

දෙවෙනි season එක දක්වාම ප්‍රේක්ෂකයාගේ උද්යෝගය රඳවාගන්න සමත් වෙලා තියෙන මේ කතා මාලාව මම වගේ series නොබලන කෙනෙක් ගේ පවා කැමැත්ත දිනාගත්ත බව කියන්නම ඕන!

Why Women Kill (2019-2021)

Executive Producer- Mark Cherry


4 comments:

  1. බුදාම්මෝ, මං නැතෝ! බොහොම පිං🙏👌😊

    ReplyDelete
    Replies
    1. https://en.wikipedia.org/wiki/Murder_of_Ryan_Poston
      https://youtu.be/w-P8k4utIRA?t=390

      Delete
  2. https://www.nytimes.com/2023/04/12/books/anne-perry-dead.html#:~:text=Anne%20Perry%2C%20the%20prolific%20London,She%20was%2084.

    ReplyDelete
  3. බස්සා, Pra මේ සීරිස් එකේ මිනීමැරුම් නම් ඔය සිද්ධි තරම් බරපතලයි කියලා දැනෙන්නේ නැහැ :D

    ReplyDelete