August 05, 2023

කුණාටුව



කුණාටුව අවසන් වූ පසු, ඔබ එතුළින් මඟ ගෙවා ආවේ කෙලෙසකද, ඔබ දිවි ගලවාගත්තේ කෙලෙසකද යන වග ඔබට මතක් නොවෙනු ඇත. කුණාටුව සැබවින්ම අවසන් ද යන වගත් ඔබට සැක සහිත වනු ඇත. එහෙත් එක් දෙයක් නම් නිසැක ය. කුණාටුවෙන් පිටතට එන්නේ එතුළ ට ඇවිද ගිය පුද්ගලයා නොවේ. කුණාටු නම් එවැනි ය. 

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක

Translation of an excerpt of the book 'Kafka on the Shore' (2002) by Haruki Murakami

Digital Painting


11 comments:

  1. බ්ලැක් හෝල් එකක් ඇතුලට ගිහිල්ල එලියට එන්නේ එයාමද දන්නේ නැහැ :). කුණාටුවකින් එලියාට එනවා කියන්නේ ජිවිතේ අලුතින් පටන් ගන්නව කියන එක

    ReplyDelete
    Replies
    1. බ්ලැක් හෝල් එකක් ඇතුලට ගිහින් ආවොත් ඒලියන් කෙනෙක් වෙනවා :)
      ඔව් කුණාටුවෙන් පස්සේ අලුත්, ටිකක් හිත හයිය වර්ෂන් එකක්

      Delete
  2. සැටිපිකේට් ට්රූ නෝනෙ. කොටින්ම කුණාටුවක්(කෝවිඩ්) ආවද කියල මතක නැති ගානට, ඔය ඉන්නෙ යස අගේට.🙏👌

    ReplyDelete
    Replies
    1. සිත්තමේ ඩීටේල්ස් ලස්සනයි, ඒත් proportionality අවුලක් තියෙනවා පේන්නෙ, මගේ "අවුල්" ඇස් වලට විතරමද?

      Delete
    2. ඔව් සමහර කුණාටු එහෙමයි. බෙස්ට් ෆොගොටන්. :)
      ඔව් පොඩි අවුලක් තියෙනවා නේද? මේක බොහොම කෙටි වෙලාවකින් ඇන්ද මවුස් චිත්‍රයක් 🙈

      Delete
  3. ඇත්ත
    මේ ඉන්නේ පන්සීය වතාවටත් වෙනස් වුන මම
    ඊලඟ වතාවෙවත් හරියයිද මන්දා

    ReplyDelete
    Replies
    1. කුමුදු-හැම අලුත් වර්ෂන් එකක්ම කලින් එකට වඩා strong නේ?

      Delete
  4. කුනාටුවක හසු වූයෙමි
    එහි අරුතද විදගත්තෙමි...

    ඔව් මලී. තවත් ඉදිරියටත් එයිද බලමු.
    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. දුමින්ද- "කුණාටු නම් එවැනි ය"
      යහතින් ආපිට ආව එකනේ වැදගත් :)

      Delete
  5. ++++++++++++++++++++++++++

    ReplyDelete