කුණාටුව අවසන් වූ පසු, ඔබ එතුළින් මඟ ගෙවා ආවේ කෙලෙසකද, ඔබ දිවි ගලවාගත්තේ කෙලෙසකද යන වග ඔබට මතක් නොවෙනු ඇත. කුණාටුව සැබවින්ම අවසන් ද යන වගත් ඔබට සැක සහිත වනු ඇත. එහෙත් එක් දෙයක් නම් නිසැක ය. කුණාටුවෙන් පිටතට එන්නේ එතුළ ට ඇවිද ගිය පුද්ගලයා නොවේ. කුණාටු නම් එවැනි ය.
පරිවර්තනය - හෙල්මලී ගුණතිලක
Translation of an excerpt of the book 'Kafka on the Shore' (2002) by Haruki Murakami
Digital Painting
බ්ලැක් හෝල් එකක් ඇතුලට ගිහිල්ල එලියට එන්නේ එයාමද දන්නේ නැහැ :). කුණාටුවකින් එලියාට එනවා කියන්නේ ජිවිතේ අලුතින් පටන් ගන්නව කියන එක
ReplyDeleteබ්ලැක් හෝල් එකක් ඇතුලට ගිහින් ආවොත් ඒලියන් කෙනෙක් වෙනවා :)
Deleteඔව් කුණාටුවෙන් පස්සේ අලුත්, ටිකක් හිත හයිය වර්ෂන් එකක්
සැටිපිකේට් ට්රූ නෝනෙ. කොටින්ම කුණාටුවක්(කෝවිඩ්) ආවද කියල මතක නැති ගානට, ඔය ඉන්නෙ යස අගේට.🙏👌
ReplyDeleteසිත්තමේ ඩීටේල්ස් ලස්සනයි, ඒත් proportionality අවුලක් තියෙනවා පේන්නෙ, මගේ "අවුල්" ඇස් වලට විතරමද?
Deleteඔව් සමහර කුණාටු එහෙමයි. බෙස්ට් ෆොගොටන්. :)
Deleteඔව් පොඩි අවුලක් තියෙනවා නේද? මේක බොහොම කෙටි වෙලාවකින් ඇන්ද මවුස් චිත්‍රයක් 🙈
ඇත්ත
ReplyDeleteමේ ඉන්නේ පන්සීය වතාවටත් වෙනස් වුන මම
ඊලඟ වතාවෙවත් හරියයිද මන්දා
කුමුදු-හැම අලුත් වර්ෂන් එකක්ම කලින් එකට වඩා strong නේ?
Deleteකුනාටුවක හසු වූයෙමි
ReplyDeleteඑහි අරුතද විදගත්තෙමි...
ඔව් මලී. තවත් ඉදිරියටත් එයිද බලමු.
ජයවේවා !!!
දුමින්ද- "කුණාටු නම් එවැනි ය"
Deleteයහතින් ආපිට ආව එකනේ වැදගත් :)
++++++++++++++++++++++++++
ReplyDelete🤗👌
ReplyDelete