'The worst thing in life is not to end up alone. It is to end up with people who make you feel alone.'- Robin Williams

March 08, 2023

සැඟවෙමි

 


පාට අහුරක උපදිමි
පින්සල් ඉරක නවතිමි
කෝපි සුවඳක පැටලී
මතක නිම්නෙක සැඟවෙමි

~හෙල්මලී~



8 comments:

  1. මතක නිම්නයෙ වැතිරෙමි
    සොඳුරු සිතුවම නරඹමි
    පාට ඉරි හැම මග හැර
    සුදු ඉරක් වී සැඟවෙමි

    ReplyDelete
    Replies
    1. පිළිතුරු කවි! Thank you Kumudu

      Delete
  2. සිත්තරේ නං හොඳයි
    පද හතරක්ම තියේ මදැයි

    ReplyDelete
    Replies
    1. සමහර කාලවලට පද හතරකුත් අමාරුයි බස්සා!

      Delete
  3. පාට අහුරක වැතිරෙමි
    පින්සල් ඉරක දිවයමී
    තේ රසක නැවතෙමි
    මතක ගොන්නක් ගිලගමි

    ReplyDelete
  4. Replies
    1. මල් මිටට thank you ඇනෝ :)

      Delete