මතක නිම්නයෙ වැතිරෙමි සොඳුරු සිතුවම නරඹමි පාට ඉරි හැම මග හැර සුදු ඉරක් වී සැඟවෙමි
පිළිතුරු කවි! Thank you Kumudu
සිත්තරේ නං හොඳයිපද හතරක්ම තියේ මදැයි
සමහර කාලවලට පද හතරකුත් අමාරුයි බස්සා!
පාට අහුරක වැතිරෙමි පින්සල් ඉරක දිවයමී තේ රසක නැවතෙමි මතක ගොන්නක් ගිලගමි
Thank you Ajith!
💐
මල් මිටට thank you ඇනෝ :)
මතක නිම්නයෙ වැතිරෙමි
ReplyDeleteසොඳුරු සිතුවම නරඹමි
පාට ඉරි හැම මග හැර
සුදු ඉරක් වී සැඟවෙමි
පිළිතුරු කවි! Thank you Kumudu
Deleteසිත්තරේ නං හොඳයි
ReplyDeleteපද හතරක්ම තියේ මදැයි
සමහර කාලවලට පද හතරකුත් අමාරුයි බස්සා!
Deleteපාට අහුරක වැතිරෙමි
ReplyDeleteපින්සල් ඉරක දිවයමී
තේ රසක නැවතෙමි
මතක ගොන්නක් ගිලගමි
Thank you Ajith!
Delete💐
ReplyDeleteමල් මිටට thank you ඇනෝ :)
Delete