July 08, 2024

නරි!

 



ඉස්කෝලෙ නිවාඩු කාලෙට නරියෙක් ඇන්දේ නැත්නම් අඩුපාඩුවක්!

Water colour pencils on paper


13 comments:

  1. Replies
    1. :D
      I thought that smile made it too human!

      Delete
  2. නරි ගැන සාමාන්‍යයෙන් හොඳ කියවෙනවා අඩුයිනෙ. ඒත් නරි පින්තූරයක් කවදාවත් රෞද්‍ර විදියට අඳින්න බැරිවෙයි නේද? ඌ ඒ තරම්ම sweet

    ReplyDelete
    Replies
    1. මම නම් පුදුම ආසාවක් මෙයාලාට. මම ගිය ආත්මේ නරියෙක්ද මන්දා! :D
      අනේ මෙහෙ හරියට පාරේ වාහනවල හැප්පිලා මැරිලා ඉන්නවා කුමුදු , දුකේ බෑ

      Delete
  3. ඉස්කෝලෙක පුස්ථකාලෙක නරියෙක් වුනාම ඌ කොහොමත් හැපී නරියෙක් තමයි.😋

    කොච්චර ලස්සන වුනත් නරින්ව ඩොමැස්ටික් කරගන්න බැරි එක අවාසනාවක්. රුසියාවෙ එහෙම පරීක්ෂණයක් කලාලු.
    Outfoxing Evolution
    ඇග්‍රෙසිව් ගතිය අඩු වුනාට, හැම තැනම " සෙන්ට් මාක්" කරන එකයි, හොරකමයි, වලවල් හාරලා හොරා කාපුව හංගන
    කැලේ ගතිගුණ යන්නෙ නෑ වගේ.
    https://www.youtube.com/shorts/83XXL016Osc

    ReplyDelete
    Replies
    1. Outfoxing! ඒක මරු, බස්සාත් හොයාගන්න දේවල්!
      එහෙනම් නරියෙක් පෙට් කෙනෙක් හැටියට ඇතිකරන්න තියෙන හීනේ අත අරින්න වෙනවා නේද? ඔක්කොමත් හරි උන් නිශාචර නිසා රෑට ඇක්ටිව් ලු, කෑ ගහනවා ලු. බුදු අම්මෝ, අසල්වැසියෝ පොලිසිත් යයි :D
      කොහොම උනත් උන්ගේ අර බිම ඇතිල්ලෙමින් හුරතල් වෙන කෑල්ල තමයි මම ආසාම

      Delete
    2. පුස්තකාල නරි! :D

      Delete
  4. අපි ගැන චිත්‍ර පරදර්ශණයක් තියනවා කියල ඇහිලයි ආවෙ. ඉස්කෝලෙ නිවාඩු කාලෙට පඩිත් දෙනවද? ඒ කාලෙට පුස්ථකාලෙ වැඩට යන්නත් ඕනෙද? පුස්ථකාලවලට නරින්වත් ගන්නවද? 🤔😁

    ReplyDelete
    Replies
    1. මේ නරිමොටා ව හැංගිලා ඉන්න තැනින් එළියට ගන්න නරියෙක් ව අඳින්නම වෙන හැටි හැබෑට! :D

      Delete
    2. නිවාඩු කාලෙට පඩි ඇත, වැඩ නැත සෑඩ්ලි පුස්තකාලෙට නරින් ගන්නේ නැත. අපි library cat කෙනෙක් හදමු කියලා නම් යෝජනා කරගෙන ඉන්නේ :D

      Delete
  5. මට හැම නරියම පේන්නෙ ටයි කෝට් දාගත්ත Mr Fox වගේනෙ. මාර සීන් එකක් ඒකත්.

    ReplyDelete
  6. Replies
    1. 😭
      //they are like cats on caffeine// 😄😄
      I guess some things are not meant to be!

      Delete