July 11, 2024

සතුටු ආරංචි

 ඉඳහිට ලැබෙන සතුටු ආරංචි!




12 comments:

  1. මගේ සුභපැතුම්!👌🍾🥂🎈

    ReplyDelete
  2. ඇත්ත තමයි
    මෙහෙම ආරංචි ලැබෙන්නෙ ඉඳහිට
    සුබ පැතුම් ඒ නෝනලා මහත්තුරුන්ට
    එකතු කළා list එකට

    ReplyDelete
  3. ඔබේ සාර්ථකත්වය පිලිබ්ඳ මගේ සුබ පැතුමත් පිලිගන්න.

    ReplyDelete
  4. Congratulations මලී.

    "ඉඳහිට ලැබෙන සතුටු ආරංචි!" කියලා caption එක දැම්මෙ අපරාදෙ. මේ වගේ සතුටු ආරංචි මලීට නිතරම ලැබෙනවනෙ.

    ReplyDelete
  5. ස්තුතියි හැම දෙනාටම! පොත ගැන විස්තර ලැබුනාම දැනුම් දෙන්නම්.

    Lotus- ඔව් එක අතකට මේ තරඟය පවත්වපු හතර වතාවෙන් දෙසැරයක්ම මගේ කතාවක් පොතට තේරුණා කියන්නේ නරකම නැහැ නේද? මම ලියන්න ගත්තේ සෑහෙන්න මෑත කාලේ නිසා මේ සමහර දිනුම් තාම මට හිතාගන්නත් බැහැ වගේ. විශේෂයෙන්ම ලංකාවේ තරඟකරුවන් සිය ගණනක් සහභාගී වෙන මේ තරඟය. ඒකයි මේ සතුට

    ReplyDelete
  6. දන්න අයම දෙන්නෙක්
    දෙන්නම ලියන අය
    දෙන්නම බ්ලොග් ලියන අය
    දෙන්නම පොත් ලියපු අය.
    සන්තෝසයි අක්කා.. සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. තරුරසී නේද අනිත් බ්ලොග්කාරී? ස්තූතියි මල්ලි!

      Delete
  7. උණුසුම් සුබපැතුම්. ඒ කතාව කියවන්න ආසාවෙන් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අනුරුද්ධ! ඉක්මණින්ම කතාව කියවන්න දෙන්නම්

      Delete
  8. ‍කොපමණ සතුටක්ද.. කියවන්න බලා ඉමි!

    ReplyDelete