සිංදුවත් ලස්සනයි. ඒ රෑස්පි වොයිස් එකෙත් අමුතුම කික් එකක් තියෙනවා. ඒත් උච්චාරණයෙ මොකක්ද නුහුරු ගතියක් තියනවා.පුතාට සුභ උපන් දිනයක්!ආඩම්බර අම්මෙක් සහ පුතෙක්
ඒක මරු
ස්තූතියි! බස්සා- මේකට ලැබුණු වර්ෂන් වලින් මෝස්ට් සිංහල සවුන්ඩින් එක තමයි මේ :D හරියටම මාත්‍රා ගාන බෙදෙන්නේ නැති තැන්වලදී වචන වැරදි තැනින් කැඩෙනවා, ඒකයි අපිට නුහුරු ගතියක් දැනෙන්නේ මගේ හිතේ.
so nice maleeLucky mother and Son.......
Thank you Kumudu!
අමුතු වයිබ් එකක් තියෙනවා ඒ හඬෙත්.. හදගැස්මෙ හඬ ගැන අදහස හරි ලස්සනයි!
ස්තූතියි වර්ෂා! ඔව් මටත් හිතුනා ඒ හඬ කවියට අලුත් මානයක් එකතු කරනවා කියලා. තමන්ට සමීප අය ගැන සාමාන්‍යයෙන් කවි ලියන්න අමාරුයිනේ - ඒත් මේක බොහොම ලේසියෙන් ලියවුණා!
සුභ උපන් දිනයක්! (belated)
Thank you Pra Jay!
Belated B'day wishes to පුතා. මලීගෙ මීට කලින් Suno AI 'සිංදුව'ට සාපේක්ශව, මේකෙ උච්ඡාරණය හොඳයි වගේ මට හිතුනෙ. උඩින් වර්ෂාත් කියලා තියෙනවා වගේ it has the right emotion for the song.
Thank you Lotus!ඔව්, හරියටම ගැලපෙන slow female හඬක් ගන්න කීප වතාවක් ට්‍රයි කරන්න වුණා. තේරුම ලොකුවට නොතේරුණත් කොලූ ත් ඒක අනුමත කළා :)
සිංදුවත් ලස්සනයි. ඒ රෑස්පි වොයිස් එකෙත් අමුතුම කික් එකක් තියෙනවා. ඒත් උච්චාරණයෙ මොකක්ද නුහුරු ගතියක් තියනවා.
ReplyDeleteපුතාට සුභ උපන් දිනයක්!
ආඩම්බර අම්මෙක් සහ පුතෙක්
ඒක මරු
Deleteස්තූතියි!
Deleteබස්සා- මේකට ලැබුණු වර්ෂන් වලින් මෝස්ට් සිංහල සවුන්ඩින් එක තමයි මේ :D
හරියටම මාත්‍රා ගාන බෙදෙන්නේ නැති තැන්වලදී වචන වැරදි තැනින් කැඩෙනවා, ඒකයි අපිට නුහුරු ගතියක් දැනෙන්නේ මගේ හිතේ.
so nice malee
ReplyDeleteLucky mother and Son.......
Thank you Kumudu!
Deleteඅමුතු වයිබ් එකක් තියෙනවා ඒ හඬෙත්.. හදගැස්මෙ හඬ ගැන අදහස හරි ලස්සනයි!
ReplyDeleteස්තූතියි වර්ෂා! ඔව් මටත් හිතුනා ඒ හඬ කවියට අලුත් මානයක් එකතු කරනවා කියලා.
Deleteතමන්ට සමීප අය ගැන සාමාන්‍යයෙන් කවි ලියන්න අමාරුයිනේ - ඒත් මේක බොහොම ලේසියෙන් ලියවුණා!
සුභ උපන් දිනයක්! (belated)
ReplyDeleteThank you Pra Jay!
DeleteBelated B'day wishes to පුතා.
ReplyDeleteමලීගෙ මීට කලින් Suno AI 'සිංදුව'ට සාපේක්ශව, මේකෙ උච්ඡාරණය හොඳයි වගේ මට හිතුනෙ. උඩින් වර්ෂාත් කියලා තියෙනවා වගේ it has the right emotion for the song.
Thank you Lotus!
Deleteඔව්, හරියටම ගැලපෙන slow female හඬක් ගන්න කීප වතාවක් ට්‍රයි කරන්න වුණා. තේරුම ලොකුවට නොතේරුණත් කොලූ ත් ඒක අනුමත කළා :)