July 24, 2024

පුතුට


මීට අවුරුදු කීපයකට කළින් මම පුතාට ලීව කවියක් මෑතක දී Suno AI වලින් ගීතයකට හැරෙව්වා. 
මේ- අද කොලූ ගේ උපන්දිනය වෙනුවෙන්

 

11 comments:

  1. සිංදුවත් ලස්සනයි. ඒ රෑස්පි වොයිස් එකෙත් අමුතුම කික් එකක් තියෙනවා. ඒත් උච්චාරණයෙ මොකක්ද නුහුරු ගතියක් තියනවා.

    පුතාට සුභ උපන් දිනයක්!

    ආඩම්බර අම්මෙක් සහ පුතෙක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි!
      බස්සා- මේකට ලැබුණු වර්ෂන් වලින් මෝස්ට් සිංහල සවුන්ඩින් එක තමයි මේ :D
      හරියටම මාත්‍රා ගාන බෙදෙන්නේ නැති තැන්වලදී වචන වැරදි තැනින් කැඩෙනවා, ඒකයි අපිට නුහුරු ගතියක් දැනෙන්නේ මගේ හිතේ.

      Delete
  2. so nice malee
    Lucky mother and Son.......

    ReplyDelete
  3. අමුතු වයිබ් එකක් තියෙනවා ඒ හඬෙත්.. හදගැස්මෙ හඬ ගැන අදහස හරි ලස්සනයි!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වර්ෂා! ඔව් මටත් හිතුනා ඒ හඬ කවියට අලුත් මානයක් එකතු කරනවා කියලා.
      තමන්ට සමීප අය ගැන සාමාන්‍යයෙන් කවි ලියන්න අමාරුයිනේ - ඒත් මේක බොහොම ලේසියෙන් ලියවුණා!

      Delete
  4. සුභ උපන් දිනයක්! (belated)

    ReplyDelete
  5. Belated B'day wishes to පුතා.

    මලීගෙ මීට කලින් Suno AI 'සිංදුව'ට සාපේක්ශව, මේකෙ උච්ඡාරණය හොඳයි වගේ මට හිතුනෙ. උඩින් වර්ෂාත් කියලා තියෙනවා වගේ it has the right emotion for the song.

    ReplyDelete
    Replies
    1. Thank you Lotus!
      ඔව්, හරියටම ගැලපෙන slow female හඬක් ගන්න කීප වතාවක් ට්‍රයි කරන්න වුණා. තේරුම ලොකුවට නොතේරුණත් කොලූ ත් ඒක අනුමත කළා :)

      Delete