May 23, 2024

AI සින්දු - ඉතින් නාඬන්න

 කවුද හිතුවේ අපි ලියන කවි, සින්දු කරන්න පුළුවන් දවසක් ඒවි කියලා! මේ suno ai හාස්කම්!





7 comments:

  1. ෂා මේක මරුනෙ.

    එතකොට මලීට සිලෙක්ට් කරන්න පුලුවන් වුනාද vocal style- ඒ කියන්නෙ සිංහල හුරුවට වගේ. "මඟ දෙපස කඩතොලුවල කොටසේ" කඩතොලු වචනය පටන් ගන්න තැන පොඩි accent එකක් ඇහුණා. අනිත් ඔක්කොම මට නම් හොඳයි. (මම හැබැයි headphones නැතුව ඇහුවෙ).

    ReplyDelete
    Replies
    1. Lotus- vocal style එක ඉබේම ආවා වචන ටික දැම්මාම. මට තෝරාගන්න තිබුණේ තාලේ විතරයි.මටත් හිතාගන්න බැරි වුණා සෑහෙන්න හොඳට සිංහල pronounce කරන හැටි දැකලා. accent එකක් ඇහෙන්නේ සිංහල වචනේ හරියටම තාලෙට සෙට් වෙන්නේ නැති වුණාම එයාලා ඒක ඇදලා/ කොට කරලා කියන නිසා කියලා මේවා ගැන දන්නා යාලුවෙක් මට කිව්වා. මේවා සින්දු හැටියට ලියපුවා නෙමෙයි නිසා එහෙම මාත්‍රා අවුල් ඇති. overall ගත්තාම මේ output එක සෑහෙන්න හොඳයි කියලා මටත් හිතුණා. සිංහල පාවිච්චි කරන ඒකම රට ලංකාව විතරක් වෙලාත්! මම පුතාටත් කිව්වා බලන්නකෝ ඔයාට තරම් වත් accent එකක් නැතිව සිංහල කියනවනේ කියලා :D
      තව දෙකතුනක් හැදුවා. හෙමින් දාන්නම්. මගේ කවි වල සින්දුතාවය අඩු නිසා ගැලපෙන ඒවා තියෙන්නේ අඩුවෙන්.

      Delete
  2. Replies
    1. ඔව් කුමුදු, අපිට වැඩිය වැඩේ නියමයි ලිරික්ස් ලියලා මියුසික් කරගන්න බැරිව ලතවෙන කෙනෙකුට

      Delete
  3. කවි කියන්නෙ කවි
    සිංදු කියන්නෙ සිංදු.
    අපේ බලවත් විරෝධය
    😁😁😁😁

    ඔය සුනෝ ඇප් එක.නං මරු. බුකියෙ සුනෝ වැඩ කෑලි ගොඩයි.

    රසික.අක්කත් බර දාල දැං කයි සිංදු කරනව

    ReplyDelete
    Replies
    1. මහේෂ් -
      //කවි කියන්නෙ කවි
      සිංදු කියන්නෙ සිංදු.
      අපේ බලවත් විරෝධය// මම සම්පූර්ණයෙන්ම එකඟයි :D වැඩියත්ම මගේ කවි සින්දු වලට වැඩිය නොගැලපෙන නිසා!
      රසිකා තමයි මාවත් මේකට පටලැව්වේ. හැබැයි එයාගේ කවි නම් ගීතවත්.

      Delete
  4. Puluwanda eke voice style wenas karanne komada kiyala denna

    ReplyDelete