'The trouble is if you don’t spend your life yourself, other people spend it for you.'― Peter Shaffer

September 26, 2022

කුඩා කතන්දර

කිසිවෙක්වත්
අනතුරු අඟවා නැත
පුංචි කෙල්ලන් හට

දුම් ගඳැති
වැහි රසැති
රිදී වදනැති
සොඳුරු ඇස් ඇති
කොල්ලන් හේතු වන බවට

කඳුළු වැකි කොට්ට
අඩක් නිම කළ පෙම් කවි
නිමක් නැති දුක්මුසු හීන ආදියට

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක

Translation of the poem 'Tiny Stories' by Nikita Gill
Sketch- watercolour on paper




2 comments:

  1. කාලෙකින් මේ පැත්තේ ආවේ. කවි කියවන්නම නෙමෙයි. චිත්‍ර බලන්නත් එක්ක. ඔක්කොම බැලුවා. හැම එකක්ම ගොඩාක් ලස්සනයි මලී.❤️❤️❤️

    ReplyDelete
    Replies
    1. විනීත පූ කාලෙකින් තමයි දැක්කේ. ඔන්න චිත්‍ර ගැනම පෝස්ට් එකක් දැම්මා - බලන්න :)

      Delete