Phil Kaye ගේ කවිවල ඇත්තේ අමුතුම අපූරු බවකි. ඔහු ඒවා ඉදිරිපත් කරන්නේද සිත ඇද බැඳ ගන්නා විලසිනි. මතකයේ රැඳෙන, මතක් කර නැවත නැවතත් රස විඳිනු හැකි ඒ කවි, මගේ ප්රියතම කවි ලැයිස්තුවේ ඉහළින්ම ඇත.
Camaro- Phil Kaye
Button Poetry
මට හුස්ම ගන්නත් අමතක වුනා. ස්තූතියි. You just made my day.:)
බස්සා එහෙනම් මේක අහන්නම ඕන :) https://www.youtube.com/watch?v=cPG6nJRJeWQ
රිප්ලයි දාන්න බෑ. මට විතරද මන්දා? හොඳම කොටස Button Poetry සයිට් එක ලැබිච්ච එකයි. බුක්මාක් දාගත්තා. ස්තූතියි. :)
අප්පට.. ඒක මරුනේ... 😍😍😍යූබටේ අල්ල ගත්ත ඒකෙන් ඕං...
මලීගේ බ්ලොග් එකට ආව, කවිය පස්සේ අහන්නම් . ඕන් මං ගියා
අපි නම් කොළඹ ගමයා කියවන්නේ සෑහෙන්න කාලෙක ඉඳන් :)මේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා
මේක මරු.-- /අපි නම් කොළඹ ගමයා කියවන්නේ සෑහෙන්න කාලෙක ඉඳන් :)// ඒ උනාට ඔයා කොමෙන්ට් කරන්න නැතිව ඇති. කරානම් මම බ්ලොග් එක හොයන එනවා. දැන් දන්නවනේ.
ඒ අඩුපාඩුව නම් පිළිගන්නවා. :) නිතර බ්ලොග් කියෙව්වාට කමෙන්ට් කරන්න මම ටිකක් කම්මැලියි. ඒත් කමෙන්ට් කරන එකෙන් ලියන අයට උනන්දුව වැඩිවෙන බව තේරෙන නිසා දැන් ඒ අඩුපාඩුව හදා ගනිමින් ඉන්නේ
මට හුස්ම ගන්නත් අමතක වුනා. ස්තූතියි. You just made my day.:)
ReplyDeleteබස්සා එහෙනම් මේක අහන්නම ඕන :)
Deletehttps://www.youtube.com/watch?v=cPG6nJRJeWQ
රිප්ලයි දාන්න බෑ. මට විතරද මන්දා? හොඳම කොටස Button Poetry සයිට් එක ලැබිච්ච එකයි. බුක්මාක් දාගත්තා. ස්තූතියි. :)
ReplyDeleteඅප්පට.. ඒක මරුනේ... 😍😍😍
ReplyDeleteයූබටේ අල්ල ගත්ත ඒකෙන් ඕං...
මලීගේ බ්ලොග් එකට ආව, කවිය පස්සේ අහන්නම් . ඕන් මං ගියා
ReplyDeleteඅපි නම් කොළඹ ගමයා කියවන්නේ සෑහෙන්න කාලෙක ඉඳන් :)
Deleteමේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා
මේක මරු.
Delete-- /අපි නම් කොළඹ ගමයා කියවන්නේ සෑහෙන්න කාලෙක ඉඳන් :)// ඒ උනාට ඔයා කොමෙන්ට් කරන්න නැතිව ඇති. කරානම් මම බ්ලොග් එක හොයන එනවා. දැන් දන්නවනේ.
ඒ අඩුපාඩුව නම් පිළිගන්නවා. :) නිතර බ්ලොග් කියෙව්වාට කමෙන්ට් කරන්න මම ටිකක් කම්මැලියි. ඒත් කමෙන්ට් කරන එකෙන් ලියන අයට උනන්දුව වැඩිවෙන බව තේරෙන නිසා දැන් ඒ අඩුපාඩුව හදා ගනිමින් ඉන්නේ
Delete