October 03, 2021

Camaro- Phil Kaye

Phil Kaye ගේ කවිවල ඇත්තේ අමුතුම අපූරු බවකි. ඔහු ඒවා ඉදිරිපත් කරන්නේද සිත ඇද බැඳ ගන්නා විලසිනි. මතකයේ රැඳෙන, මතක් කර නැවත නැවතත් රස විඳිනු හැකි ඒ කවි, මගේ ප්‍රියතම කවි ලැයිස්තුවේ ඉහළින්ම ඇත. 


Camaro- Phil Kaye

Button Poetry 




8 comments:

  1. මට හුස්ම ගන්නත් අමතක වුනා. ස්තූතියි. You just made my day.:)

    ReplyDelete
    Replies
    1. බස්සා එහෙනම් මේක අහන්නම ඕන :)
      https://www.youtube.com/watch?v=cPG6nJRJeWQ

      Delete
  2. රිප්ලයි දාන්න බෑ. මට විතරද මන්දා? හොඳම කොටස Button Poetry සයිට් එක ලැබිච්ච එකයි. බුක්මාක් දාගත්තා. ස්තූතියි. :)

    ReplyDelete
  3. අප්ප⁣ට.. ඒක මරුනේ... 😍😍😍
    යූබටේ අල්ල ගත්ත ඒකෙන් ඕං...

    ReplyDelete
  4. මලීගේ බ්ලොග් එකට ආව, කවිය පස්සේ අහන්නම් . ඕන් මං ගියා

    ReplyDelete
    Replies
    1. අපි නම් කොළඹ ගමයා කියවන්නේ සෑහෙන්න කාලෙක ඉඳන් :)
      මේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා

      Delete
    2. මේක මරු.
      -- /අපි නම් කොළඹ ගමයා කියවන්නේ සෑහෙන්න කාලෙක ඉඳන් :)// ඒ උනාට ඔයා කොමෙන්ට් කරන්න නැතිව ඇති. කරානම් මම බ්ලොග් එක හොයන එනවා. දැන් දන්නවනේ.

      Delete
    3. ඒ අඩුපාඩුව නම් පිළිගන්නවා. :) නිතර බ්ලොග් කියෙව්වාට කමෙන්ට් කරන්න මම ටිකක් කම්මැලියි. ඒත් කමෙන්ට් කරන එකෙන් ලියන අයට උනන්දුව වැඩිවෙන බව තේරෙන නිසා දැන් ඒ අඩුපාඩුව හදා ගනිමින් ඉන්නේ

      Delete