November 29, 2016
දනිමි මම
to know that I miss you
so much when you leave
to know that I need you
as the air that I breathe
to know that I want you
with a passion so blind
is to know that I love you
with no doubt in my mind
- Lang Leav
දිනමිණ, වසත් සුළඟ 29/11/2016
November 25, 2016
වලාකුළක් නැති අහසක්
'වලාකුළක් නැති අහසක් ඈතින් දුටුවා'-නන්දා මාලිනී
හිස් ම හිස් දුර අහසක
දිදුලන නිලයි නුඹ මට
කළුවර පිරුණු පසුවද
දෑසේ එළිය තවරන
එන්න,
හදවතේ හිස්තැන් මැද
මුදුව පා සටහන් ඇඳ
කොතෙක් වර මිමිනූවද
නොසෑහෙන ගීතය නුඹ
දහස්වර නෙත මැවුනද
නොගිලිහෙන හීනය නුඹ
November 24, 2016
කුඩා කතන්දර
No one warns little girls
how boys with such pretty eyes
who smell like smoke,
who taste like rain,
who talk like silver,
are reasons behind
tear soaked pillows,
half finished poems
and so many sad dreams.
- Nikita Gill
November 22, 2016
අරලිය
අඳුරු අළු අහසක් යට
තුහින ඉහිරෙන විට වුව
ඉඳහිට පිපේ සෙනෙහෙන්
හදට හුරු මුදු මල් රැස
කතා දහසක් කියමින්
සිනා සහසක් මවමින්
පිපෙන විට හදවත මැද
සිහිනෙක දැනේ සුවඳ ද
Subscribe to:
Posts (Atom)


