'There is nothing like loneliness to bring you to your knees'- Thomas H. Cook, Places in the Dark

November 22, 2016

අරලිය
















අඳුරු අළු අහසක් යට
තුහින ඉහිරෙන විට වුව
ඉඳහිට පිපේ සෙනෙහෙන්
හදට හුරු මුදු මල් රැස

කතා දහසක් කියමින්
සිනා සහසක් මවමින්
පිපෙන විට හදවත මැද
සිහිනෙක දැනේ සුවඳ ද



1 comment:

  1. සිනා කවිවැල් ලියා
    සුසුම් අතරින් නොයා
    අතීතෙක නුඹ ගියා
    සුදෝ සුදු අරලියා.......

    ජයවේවා!!!

    ReplyDelete