තුටින් පසුවෙමි නුඹේ එවදන් ඇසූ මා හද මත්වෙලාඉතින් කෙළෙසද තවත් ඉන්නේ නුඹෙ ලොවෙන් ඈතට වෙලාදුරින් හිටියත් නුඹේ සෙනෙහේ උණුහුමෙන් ගත නැහැවිලාලදින් සැනසුම නුඹේ හද තුළ සැකය වෙනතක ඉගිලිලා ........ලස්සනයි මලී.ජයවේවා!!!
තුටින් පසුවෙමි නුඹේ එවදන් ඇසූ මා හද මත්වෙලා
ReplyDeleteඉතින් කෙළෙසද තවත් ඉන්නේ නුඹෙ ලොවෙන් ඈතට වෙලා
දුරින් හිටියත් නුඹේ සෙනෙහේ උණුහුමෙන් ගත නැහැවිලා
ලදින් සැනසුම නුඹේ හද තුළ සැකය වෙනතක ඉගිලිලා ........
ලස්සනයි මලී.
ජයවේවා!!!