February 20, 2024

අරුත

සාමාන්‍යයෙන් ඩැෆඩිල් මල් වලත්, විසිතුරු ඉර බැස යාම් වලත්, විශේෂ කිසිත් සිදු නොවූ සුන්දර දිනවලත් අරුත වැටහෙන්නට නම් ජීවිතය විසින් ඔබව තරමක් දුරට තලා පෙළා දැමිය යුතු ය.

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක
Translation of a quote by Alain de Botton

Digital painting

3 comments:

  1. මට නන්දා මාලිනී මහත්මියගෙ සිංදුවක් මතක් වුනා
    ජීවිතේ කවියක්.....
    ආදරේ එහි සොඳුරුතම වදනක්.....
    හසරැලි බිඳක්.......කඳුලැලි පොදක්...........
    එකට එක්වූ විට දැනේ පෙර නොවිඳි රසයක්

    ReplyDelete
    Replies
    1. ඒක මාත් ආසා සින්දුවක් කුමුදු

      Delete