සමහර කවි තියෙනවා පරිවර්තනය කළොත් ඒවායේ සුන්දර බව ගිලිහෙන්න ඉඩ තියෙන ඒවා. එහෙම කවි කියවලා රස විඳලා මම ආපහු හැරිලා එනවා. ඒත් මේ කවිය පරිවර්තනය නොකළත් බෙදාගන්න හිතුණේ හිතට ළඟ බව නිසායි.
මේ කවියෙන් කියවෙන දේ ලෝකයේ හැමතැනම දෙමව්පියන්ට පොදු සංසිද්ධියක් මං හිතන්නේ. අපේ ළමයි කොයිතරම් ලොකු වුණත් එයාලා හැමදාම අපේ හිත් ඇතුලේ 'ළමයි'ම තමයි. මැදිවියේ ඉන්න අපි ගැනත් අපේ දෙමව්පියෝ "කෑවාද -වෙලාවට බෙහෙත් බිව්වාද?" වගේ දේවල් ගැන ලතැවෙන්නේ මේ නිසාම තමයි ඉතින්.
මේ එක්කම මම කොහේ හරි දැක්ක තවත් සටහනක් මතක් වුණා. මේ කතාවට සම්බන්ධ නැහැ, නැත්තෙත් නැහැ.
"Our children will never know how often they have given us reasons to live"Sentimental Moment or Why Did the Baguette Cross the Road? by Robert Hershon
Don’t fill up on breadI say absent-mindedly
The servings here are huge
My son, whose hair may be
receding a bit, says
Did you really just
say that to me?
What he doesn’t know
is that when we’re walking
together, when we get
to the curb
I sometimes start to reach
for his hand
+++++++++++
ReplyDeleteකතාවක් බැදපංකො, අයියා! 😂🤣👌
ReplyDeleteසමාවෙන්න සාර්.. මිරිස් කරල් බැදපුවා විතරයි මේ ටිකේ 😆
Delete+++++++++
ReplyDeleteමේ කියන්නේ "ලොකු පුතෙක්" ගැන නේද?
ReplyDeleteසුරුස්... 🏃🏃
ReplyDelete