'Maybe we just love the small pieces of ourselves that we find in others.'- William C.Hannan

January 07, 2024

ආරාධනයක්!

මගේ 'සුළු ප්‍රාතිහාර්ය දෙපාර්තමේන්තුව' කෙටිකතා එකතුව එළිදැක්වීම ජනවාරි විසි වෙනිදා, මෙල්බර්න් නගරයේදී සිදුවන්න නියමිතයි. අහඹු විදිහට ඒ දිනය යෙදිලා තියෙන්නේ මගේ පලවෙනි කෙටිකතා පොත 'සහස් පියවර' ලංකාවේදී එළිදක්වලා හරියටම අවුරුදු පහකින්. 

එදාට ළඟපාතක ඉන්නවා නම් ඇවිත් යන්න එන්න! 




10 comments:

  1. ජයෙන් ජයම වේවා මලී.

    ReplyDelete
  2. සුභ පැතුම්...සාර්ථකම වේවා....

    - Mayya

    ReplyDelete
  3. සුබ පැතුම්!

    ReplyDelete
  4. මගේ සුභාශිංසන

    ReplyDelete
  5. කවි සිත පිරේවා
    කතා සිත ඉතිරේවා
    සිත් මල පිපේවා
    සියලු කටයුතු සඵල වේවා

    ReplyDelete
  6. All the best මලී.

    ReplyDelete
  7. ස්තූතියි සුමිතුරු හැමදෙනාටම

    ReplyDelete
  8. සුබ පැතුම් ! ළඟ හිටියා නම් එන්න තිබුණා...

    ReplyDelete