January 24, 2024

අගාධය

මගේ ලෝකයේ ඔබ උන්නු තැන දැන් ඇත්තේ අගාධයකි. හැම දිවා වරුවකම මම එය මඟ හැර ඇවිදිමි. හැම රාත්‍රියකම මම ඊට ඇදවැටෙමි.

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක

Translation of a quote by Edna St. Vincent Millay


Digital painting

5 comments:

  1. "හැම දිවා වරුවකම මම එය මඟ හැර ඇවිදිමි". දිවා කාලයේ ඒකට වැටෙන්නෙ නැතුව ඉන්න එකත් ඇතිනේ.

    BTW, මම මෙච්චර දවස් හිතන් හිටියෙ හරි වචනය 'ආගාධය' කියලා. මදැයි!

    ReplyDelete
  2. Thanks all!
    Lotus - ඔන්න මාත් confuse වුනා. මම හැමදාම කිව්වේ අගාධය කියලා. බලන් ගියාම මිනිස්සු ඒ දෙකම කියනවානේ. මධුර dictionary එකෙත් ඒ දෙකට තේරුම් දෙකක් තියෙනවා. දැන් කවුද අපිට හරි එක තෝරලා දෙන්නේ? :D

    //දිවා කාලයේ ඒකට වැටෙන්නෙ නැතුව ඉන්න එකත් ඇතිනේ.// මෙහෙමනේ -දිවා කාලේ හිතලාම මඟ ඇරලා ඇවිදින්න පුලුවන්. But when your defences are down you are vulnerable :)

    ReplyDelete