'You know what charm is: a way of getting the answer yes without having asked any clear question.'— Albert Camus (The Fall)

January 31, 2024

'කැන්ගරු දේසේ සිංහල පොත්' සමඟ 'සුළු ප්‍රාතිහාර්ය දෙපාර්තමේන්තුව'

මගේ දෙවෙනි කෙටිකතා පොත - 'සුළු ප්‍රාතිහාර්ය දෙපාර්තමේන්තුව' ගැන ඕස්ට්‍රේලියාවේ SBS ගුවන්විදුලි සේවාවේ 'කැන්ගරු දේසේ සිංහල පොත්' වැඩසටහනට කළ කතාබහයි මේ. 

මේ සඳහා මට ආරාධනය කළ SBS සේවාවේ සිංහල අංශයේ ප්‍රධානී දිල්රුක්ෂි විජේසූරිය මහත්මියටත්, පොතේ කොටස් කියවීමෙන් වැඩසටහන රසවත් කළ පූජනී ගුණසේකර සොයුරියටත් මගේ ආදර ස්තූතිය හිමි වෙනවා. 




7 comments:

  1. ඒ ෆොටෝ එකේ මලී සතුට උතුරා යන මූණකින් ඉන්නෙ.
    Well done.

    ReplyDelete
    Replies
    1. Lotus- මේ ෆොටෝ එක ගත්තේ ලංකාවේ ප්‍රින්ට් කරපු පොත සති කීපයකට පස්සේ මගේ අතට ලැබුණු මොහොතේ. ඒකයි ඒ සතුට :) Thank you!

      Delete
  2. So....happy dear
    well done!

    ReplyDelete
  3. ++++++++++++++++++. සිසිලට ලියපු "මීයා" කතාව කියවල මේ ආවේ.👌💐

    ReplyDelete
  4. ස්තූතියි හැමෝටම! :)

    ReplyDelete