'One could not count the moons that shimmer on her roofs, Or the thousand splendid suns that hide behind her walls.'- Khaled Hosseini

August 19, 2023

ගැලපීම්

වෙනත් තැන් වල හැඩයට
ඔබේ හැඩය ගලපන්නට
තමන්ගේ කොටස් බිඳ
තැත් දැරීමෙන්
පලක් නැත
 
ඉන් වන්නේ
ඔබේ බිඳුණු තැන් වලින්
ලේ ගැලීම පමණි
 
පරිවර්තනය - හෙල්මලී ගුණතිලක
 
Translation of the poem 'Pieces of You' Nikita Gill




12 comments:

  1. දෙයියනේ
    වවුලගේ ගෙදර ගොහින්
    එල්ලිලා හිටියට
    හොඳ වැඩේ මට

    ReplyDelete
  2. ඒක හරි. හොද පාඩමක්.
    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුමින්ද!

      Delete
  3. එහෙත් ඒ තැන්වලම
    සතුට ඇතැයි ද
    එහිම රැදෙමුයි
    සිත කියනා කල
    නොතේරේ කුමක් කරනු ද කියා

    ReplyDelete
    Replies
    1. තමන්ගේ වටිනාකම තේරුම්ගෙන
      ඒ තැන් වලින් නික්මීමයි, සුදුසු ම

      Delete
  4. මම නම් හිතුවෙ ටිකක් ලේ ගැලුවට කමක් නෑ කියලා, පොඩි pressure එකක් දීලා ලේ යන එක නවත්තගන්න පුලුවන්නෙ. නැත්නම් වෙන්නෙ my way or the high way වගේ කේස් එකක්නෙ.

    ReplyDelete
    Replies
    1. Lotus මම හිතන්නේ nikita මේක ලියලා තියෙන්නේ නොගපලෙන සම්බන්ධකම් (abusive/toxic) වල අමාරුවෙන් ගලපාගෙන දුක් විඳින අයට. එයාගේ කවි කොහොමත් ඒ වගේ අයට empower වෙන්න දෙන උපදෙස් පැත්තට බරයි නේ. එදිනෙදා සාමාන්‍ය ජීවිතේ මෙහෙම හිතුවොත් නම් රස්සාවල්, කසාද මුකුත් පවතින්නේ නැහැ! :D

      Delete