දැනටමත් සුදු ඇසටර් මලින්
සහ උඳුපියල්ලෙන්
සැරසුණු තණබිමේ
අලුතින් කහ මල් ගෙත්තමක්!
"වතුර නැතිව පවතින්නේ නැහැ ඕවා"
මා දරුවන්ට අනතුරු අඟවන මුත්
ඔවුහු මා බස නොතකා ඒවා නෙලති
දිය තිබුණත් නැතත්
ළමා කාලයද දිගු කල් නොපවතී
මම
මල් නෙලන ඔවුන් ව නරඹමි
හෙට දවසින් සහ
ඊයේ දවසින් නිදහස් ඔවුහු
අද දවස නෙළති
-පරිවර්තනය හෙල්මලී ගුණතිලක
Translation of the poem 'Out of Water' by Marie Ponsot
Digital painting
(❁´◡`❁)+++👈(⌒▽⌒)👉👌
ReplyDelete💐 🌷 🪷 🌹
ReplyDeleteබස්සා, අජිත් දැන් තමයි නියම creative වැටවල් දකින්න හම්බවෙන්නේ :D
ReplyDeleteඒ ගමන අපේ ගමරාලත් පටන් ගත්තෙ නැතෑ, වැට දිගේ මල් හිටවන්න.🤣
Deleteහොඳම වැටට සම්මානයක් දෙන්න වටිනවා!
Deleteදැන් කට්ටිය කමෙන්ට් නොකර මල් වැටවල් ගහලා ශේප් වෙනවා නේද? :D
$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
ReplyDeleteඩොලර් වැටක්! 🤩
Delete