'Moonlight floods the whole sky from horizon to horizon; How much it can fill your room depends on its windows.'- Rumi

April 01, 2023

'හෙණ' කෙටිකතාවේ රේඩියෝ හඬ මුසුව

 ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ 'කෙටිකතා ' වැඩසටහනට මගේ සහස් පියවර කෙටිකතා පොතේ 'හෙණ' කෙටිකතාව තෝරාගැනීම සතුටු ආරංචියක්. ඒ අපූරු හඬ මුසුවෙන් මගේ කෙටි කතාවට අලුත් මානයක් එකතු වෙලා. 

මේ වෙනුවෙන් මගේ ස්තූතිය ස්වදේශීය සේවයේ වැඩසටහන් නිෂ්පාදිකා ඉනෝකා බොතේජු මහත්මියට.

8 comments:

  1. දිනිති ඔමායාApril 01, 2023

    කොහෙන්ද හෙල්මලි ආන්ටි මේ කතා පොත මිලට ගන්නේ? සරසවි එකේ තියෙනවද?

    ReplyDelete
    Replies
    1. දිනිති, ඔව් සරසවි ශාඛා වල ඇති. ග්‍රන්ථ හරහා ඔන්ලයින් ගන්නත් පුළුවනි

      Delete
  2. So happy dear
    congratulations!

    ReplyDelete
  3. මගේ සුබපැතුම්. තව තවත් ඔබේ කථා සහ කවි ශ්‍රව්‍ය මාධ්‍යයට එකතුවෙනවා දකින්න ආසයි.

    ReplyDelete
    Replies
    1. අනුරුද්ධ මගේ කතාවක් මුලින්ම ශ්‍රව්‍ය මාධ්‍යයට ගෙනාවේ ඔබයි, කැනඩාවේ සවන ගුවන්විදුලියට කතාවක් රේඩියෝ කතාවක් බවට පත් කරලා දැන් අවුරුදු කීපයක්ම වෙනවනේ. සහයෝගයටත් සුබපැතුම් වලටත් ස්තූතියි

      Delete
  4. හොඳයි. හොරර් ෆිල්ම් එකක් බැලුව වගේ දැණුනා.😨

    ReplyDelete
    Replies
    1. එහෙනම් එච්චරයි! thank you බස්සා!

      Delete