'One could not count the moons that shimmer on her roofs, Or the thousand splendid suns that hide behind her walls.'- Khaled Hosseini

April 27, 2023

'කෝපි' කෙටිකතාවේ රේඩියෝ හඬ මුසුව

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ ගුවන් සරසවිය වැඩසටහනට මගේ 'සහස් පියවර' කෙටි කතා පොතේ 'කෝපි' කෙටිකතාව ගුවන් විදුලි නාට්‍යයක් ලෙස හඬ ගැන්වුණේ මේ විදිහටයි. 

මීට අපූරු ලෙස හඬ මුසු කළ ප්‍රසන්න චන්දන බණ්ඩාර සහෘදයාටත් ඉනෝකා බොතේජු මහත්මිය ඇතුළු ඇතුළු නිෂ්පාදන කණ්ඩායමටත් මගේ ස්තූතිය!



7 comments:

  1. අජිත් ධර්මකීර්තිසේනApril 27, 2023

    කතෘ භාගය ගෙවනවද සංස්ථාවෙන්?

    ReplyDelete
    Replies
    1. Ajith- මටම තමයි ගෙවාගන්න වෙන්නේ :D

      Delete
  2. ලස්සන කතාව. කාසි - ක්‍රිස්ටීන් කතාව මතක් වුනා. 🙏👌😊
    ඒත් කාසිය නං ඌරා.😡

    ReplyDelete
    Replies
    1. බස්සාගේ මතකය හොඳයි!
      කාසි කරපු ජාතියේ වැඩක් කරන්න ස්පෙෂල් ටැලන්ට් එකක් තියෙන්න ඕන :D

      Delete