January 24, 2023

සතුට සඳහා වට්ටෝරුව

Translation of the poem 'Recipe for Happiness' by Lawrence Ferlinghetti

දෙපස ගස් වැවුණු අලංකාර මාවතක්
හිරු එළිය ඇති තැනක අපූරු කෝපි හලක්
ඉතා කුඩා කෝප්ප වල සැර කළු කෝපි
 
ඔබට ආදරය කරන ස්ත්‍රියක් හෝ පුරුෂයෙක්
(ඔවුන් ඉතා ලස්සන වීම අත්‍යවශ්‍ය නැත)

යහපත් කාලගුණයක් ඇති දවසක්

 
පරිවර්තනය හෙල්මලී ගුණතිලක


Watercolour painting




5 comments:

  1. ඇයි තව.......
    අතීතයෙන් කරගසාගෙන ආ සුන්දර මතකසටහන් ගොන්න....
    my self kumudu

    ReplyDelete
  2. for a piece of happiness

    ReplyDelete
    Replies
    1. ඔව්, අනාගතයට ගෙනියන සුන්දර මතක සටහන් හැදෙන්නෙත් මෙහෙම!

      Delete
  3. මට නම් කලු කෝපි එපා. මම හොට් චොක්ලට් ෆෑන් කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. Lotus- මගේ ජාතියේ කෙනෙක්! මාත් කළු කෝපි බොන අයගේ පාලුවට හොට් චොක්ලට් බොන කෙනෙක් :D

      Delete