මුලින්ම මගේ ෆෑන් ක්ලබ් එකට පොඩි පණිවිඩයක්- මගේ නිවාඩු කාලේ අදින් ඉවරයි, ඒ නිසා තව කාලෙකට තනිකර චිත්‍ර පෝස්ට් නැහැ, මේ අන්තිම එක. ඉස්සරහට පරිවර්තන බලාපොරොත්තු වෙන්න!
All things Japanese වලට කැමති පුත්‍රයෙක් මට ඉන්නවා. ඉස්කෝලේ භාෂාවක් තෝරාගන්න අවස්ථාවක් ලැබුනාම එයාටම ඕනමයි කියලා Japanese තෝරාගෙන ඒකට දිගටම ඉහල ලකුණු ගත්තා පහුගිය ටිකේ. කිසිම අභාෂයක් නැතිව එහෙම ආසාවක් ඇතිවුණේ කොහොමද කියලා මට හිතාගන්නත් බැහැ. සමහරවිට එයා බලන ජපන් anime චිත්‍රපටි නිසාද දන්නේ නැහැ. පුතා ජපන් වචන පාඩම් කරද්දී ඉස්සර කාලෙක ඉගෙන ගත්ත වචන එක දෙක මටත් ආයෙත් මතක් වෙනවා.
කොහොම හරි, කවදා හරි ජපානේ ක්යෝටෝවලට යන්නත් ෆුජි කන්ද බලන්න යන්නත් මිනිහා මාව පොරොන්දු කරගෙන ඉන්නේ.
මේ All things Japanese වලට ආසා අයට මගෙන් තෑග්ගක්. බොහොම කෙටි වෙලාවකින් ඇන්දේ. පුතාත් අනුමත කරා හොඳ උත්සාහයක් කියලා :D
Nice...
ReplyDeleteThanks Lalith!
Delete//ගේ නිවාඩු කාලේ අදින් ඉවරයි//
ReplyDeleteහුටා!
All things Japanese වලට ආසා බස්සොත් සිටිති :)
Unorthodox එකේ කියාපු අනිත් සීරීස් එක මොකක්ද? ලෝටස්ගෙ විචාරය එක්ක එකඟයි, මට තව පොඩි නොගැලපෙන තැන් තිබුනත්, මම ඒවා නොසලකා හැරියා. කාලෙකින් හිත සසල කල කතාවක්.
මෙන්න මගෙන් "කියෝතෝ", පරිසරයයි ඒ මියුසික් එකටයි ඇඞෙනවා:
https://www.youtube.com/watch?v=TPnWwn54xcM
මෙතන තව ඒ වගේ එව්වා තියනවා.
Deletehttps://www.youtube.com/@videochannel
Thanks for sharing the links Bassa, will post the other series soon.
Delete++++++++
ReplyDeleteThanks Pra Jay!
Deleteෆෑන් ක්ලබ් එක චිත්‍ර කවි සිංදු, සිනමා, Netflix සීරීස්- ඔය ඕනෙ දේකට ඔට්ටුයි.
ReplyDeleteඒ අච්චාරු ඔට්ටුයි නම් එච්චරයි! :)
Delete