'The worst battle you'll have to fight is between what you know and how you feel.'-Turcois Ominek

November 03, 2016

empty spaces
























"වැඩියෙන්ම කතාකළ දවසට
වැඩියෙන්ම පාලු ඇයි ගියාම?"

හිස් ම හිස් අහසක
දේදුන්න දිදුල දුන් දවසක
කළුවරට පසුවත්
දෑස් යට පිපෙනවා පාට හත


හිම ඉහෙන හවසක
හීතලට හේබෑව නිම්නෙක
එකම රතු බිම්මලක
උණුහුමක් ඇති දිග ම කල්පයට


Photo- Lewis Pass, New Zealand. Sept 2016



4 comments:

  1. සිසිරයේ දවසක
    උණුහුමේ තුරුලක
    වින්ඳ සුව මිහිර සිහිවේ
    හුදෙකලා ගිම්හානෙක......

    ලස්සනයි මලී.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුමින්ද

      Delete
  2. "වැඩියෙන්ම කතාකළ දවසට
    වැඩියෙන්ම පාලු ඇයි ගියාම?"

    ඕකනම් මටත් නොසෑහෙන්න හිතිලා තියෙන දෙයක්.

    ReplyDelete
    Replies
    1. අඩුවෙන්ම කතා කළ දවසටත්!

      Delete