October 16, 2024

සිහිවීම

මට ඔබ ව කී වාරයක් සිහි වුණේදැයි විමසුවොත් ඒ එක් වරක් පමණක් බව කියමි. ඒ ඔබ එක් වරක් ම’සිතට පැමිණි ආපිට නොගිය බැවිණි.
 
පරිවර්තනය - හෙල්මලී ගුණතිලක
Translation of a quote by Ritu Ghatourey



Digital sketch

4 comments:

  1. මට මතක් වුනා දේව්දාස් movie එක,
    පාරෝ අහනවා දේව් ගෙන් මාව එක සැරයක් වත් මතක් වුනේ නැද්ද කියල
    දේව් මෙහෙම කියනවා
    "මතක් වුනා එක සැරයක්................ඒ හුස්ම ගන්නකොට"

    ReplyDelete
    Replies
    1. //"මතක් වුනා එක සැරයක්................ඒ හුස්ම ගන්නකොට"//
      !!

      Delete
  2. හැම මොහොතකම ඒ්ත් හුස්ම ගන්නකොට

    ReplyDelete