'I have a shocking memory - I remember everything.'― Melinda Chapman

January 22, 2024

ස්තූතියි!


මගේ දෙවෙනි කෙටිකතා පොත, 'සුළු ප්‍රාතිහාර්ය දෙපාර්තමේන්තුව' මෙල්බර්න් නගරයේ එළිදැක්වීම ජනවාරි 20දා පැවැත්වුණා. එය සාර්ථක කරගන්නට දායක වුණු හැමදෙනාටත්, සහභාගී වූ, සුබ පැතුම් පණිවිඩ එවූ හැමදෙනාටත් මගේ ආදර ස්තුතිය හිමි වෙනවා.

සුළු ප්‍රාතිහාර්ය මහා ප්‍රාතිහාර්යයක් වන්නේ ඔබ සැම නිසාමයි! 






5 comments:

  1. සුළු ප්‍රාතිහාර්ය දෙපාර්තමේන්තුව මහා ප්‍රාතිහාර්ය දෙපාර්තමේන්තුවක් වෙනතුරු අපි ආසාවෙන් බලා ඉන්නවා මලී

    ReplyDelete
  2. හරිම සන්තෝෂයි. ඔබේ ඉදිරි නිර්මාණ ජීවිතය තව තවත් සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා එක් කරනවා.

    ReplyDelete
  3. සුළුවෙන් පටන්ගත් "ප්‍රාතිහාර් යය" අවසන්වනවිට "මහා ප්‍රාතිහාර් යයක්ම" වීම ගැන ආඩම්බරයක් ඇති වෙනවා. ඉදිරියටත් ජයෙන් ජයම අත්වේවා!

    ReplyDelete
  4. ++++++++++++සුභ පැතුම්

    ReplyDelete
  5. ජය වේවා. ඉදිරියටම යන්න.

    ReplyDelete