'Moonlight floods the whole sky from horizon to horizon; How much it can fill your room depends on its windows.'- Rumi

February 02, 2022

ආවර්ජනා සහ තවත් කතා

2020 ඩී බී කුරුප්පු අනුස්මරණ කෙටිකතා තරඟයට මම කෙටිකතාවක් යොමු කළේ අහම්බෙන් වගේ. මගේ 'අනාවැකි කියන්නා' කතාවත් මේ 'ආවර්ජනා සහ තවත් කතා' කෙටිකතා එකතුවට තේරී තිබීම හරිම සතුටක්. හිත මිතුරු අය කීප දෙනෙකුගේම නම් මේ ලැයිස්තුවේ තිබීම තවත් සතුටක්! කරදර, කලබල පිරුණු කාලයක මේ කටයුත්ත සාර්ථකව සංවිධානය කරමින් සම්බන්ධීකරණය කළ ජගත් ජේ එදිරිසිංහ සොයුරා ඇතුළු සංවිධායක මඩුල්ලට මගේ ප්‍රණාමය.




6 comments:

  1. Well done, මලී. කලිනුත් කෙටිකතා තරඟයක් ගැන කියලා තිබුනා නේද- මේ ඒකමද.

    ReplyDelete
    Replies
    1. ඔව් Lotus, මේ තමයි ඒක. කොරෝනා සමය නිසා ටිකක් පරක්කු වුණා. තාම පොත නම් අතට හම්බවුණේ නැහැ. ඉක්මණින් ගෙන්නා ගන්න ඕන

      Delete
  2. සුබ පැතුම් හෙල්මලී!

    ReplyDelete