'Words are a pretext. It is the inner bond that draws one person to another, not words.'- Rumi

December 10, 2021

උපදෙස්


 

 

 

 

 

 

 

 

 

-උපදෙස්-
Translation of the poem 'Instruction' by Linda Pastan


ඔබේ වේදනාව
දෑතට ගෙන නළවා
අඳුරු කුටියක එය නිදි කර තබා
රහසේම ඉන් පිටව පැමිණිය යුතුය.


එවිට, මොහොතකට
සැනසිල්ලේ හිස් බව
ඔබට දැනෙනු ඇත 


එහෙත් ඒ කුටිය තුළ
ඔබේ වේදනාව
යළි ඇහැරෙමිනි 


ඉක්මණින්ම නැවතත්
එය ඔබේ නම කියා
අඬගසනු ඇත.


පරිවර්තනය - හෙල්මලී ගුණතිලක
දිනමිණ වසත් සුළඟ - 08.12.2021
https://epaper.dinamina.lk/Home/ShareImage...

3 comments:

  1. හුටා! ඒ බේත හරියන්නෙ නෑ.🤔

    ReplyDelete
  2. ගිලන් හද පාරවා ගෙනේ වැඩ වේදනා...

    ReplyDelete