'Hell is the absence of the people you long for.- Emily St. John Mandel

December 17, 2020

කිංකිණි

ඉරත් ගිනිගෙන අහසක
වැසිත් නැත නෙත් මානෙක
ලෝකයම නැවතී ඇත
සුසුම්ලන මද්දහනක
එහෙත් මල් බර වදුලක
විසිර යන මල් පෙති මැද
වසන්තය සැඟවී ඇත
පුංචි කිංකිණි ගීයක!   


Digital painting using oil brush




3 comments:

  1. සුබවාදී බලාපොරොත්තුව හොඳ දෙයක්! සත්ත්ව චර්යා නිරීක්ෂණයත් භාවනාවක් වගේ දෙයක්. (චිත්‍රය නිසයි කිව්වෙ)

    ReplyDelete
  2. Feeling of hope in the mid of a pandemic

    ReplyDelete
  3. චිත්‍රයත් කවියත් ලස්සනයි.

    ReplyDelete