ස්තූතියි හුස්ම අහුරක්!
ශෝක්.Background music is beautiful.
ස්තූතියි Lotus හුස්ම අහුරක් චැනල් එක කරන අරුණ වික්රමාරච්චි මලයාගේ වැඩක්.
මට මතක් වුනේ Kramer vs. Kramer. කවිය, ගායනය, විෂුවල් ඔක්කොම ලස්සනයි.
හැමෝම අගය කරද්දි මෙහෙම කමෙන්ට් එකක් දාන එක හොඳද මන්දා. ඒත් මට හිතෙන්නේ පදපේලි කියවීම් අතර විරාමය දිග වැඩියි කියල. ඒ නිසා කවියේ හැඟීම් දනවන බවට රිද්මයානුකූල ගලායාමට යම් හානියක් වෙලා කියලයි මට හිතෙන්නේ.
ශෝක්.
ReplyDeleteBackground music is beautiful.
ස්තූතියි Lotus
Deleteහුස්ම අහුරක් චැනල් එක කරන අරුණ වික්රමාරච්චි මලයාගේ වැඩක්.
මට මතක් වුනේ Kramer vs. Kramer. කවිය, ගායනය, විෂුවල් ඔක්කොම ලස්සනයි.
ReplyDeleteහැමෝම අගය කරද්දි මෙහෙම කමෙන්ට් එකක් දාන එක හොඳද මන්දා. ඒත් මට හිතෙන්නේ පදපේලි කියවීම් අතර විරාමය දිග වැඩියි කියල. ඒ නිසා කවියේ හැඟීම් දනවන බවට රිද්මයානුකූල ගලායාමට යම් හානියක් වෙලා කියලයි මට හිතෙන්නේ.
ReplyDelete