'Someone I loved once gave me a box full of darkness. It took me years to understand that this too was a gift.'-Mary Oliver

June 10, 2016

වැහි දවස්

වැහි රළක් ඇදහැලෙන 
අඳුරු හවසක වුව
එළිබිඳක් ඉඟි පායි 
දිය කඩිති මතුපිට
කබායක් රත් පැහැති 
වැහි අඳුර මැද 
බොහෝ දුරක් ඇදී යයි 
සිනහා අරගෙන 

picture drawn with MS Paint.






2 comments:

  1. කවියට වගේම ඇදපු චිත්‍රේටත් මම නම් සෑහෙන්න ආසයි.

    ReplyDelete