September 08, 2021
August 26, 2021
දෑත දරා ඇවිදින් ආදරයෙන්...
මට හිතට අල්ලන සින්දු මුණගැහෙන්නේ හරි අඩුවෙන්. මම සිංදුවල ව්‍යාකරණ වැරද්දක් හරි හොයාගෙන ඒවාට අකමැති වෙනවා කියලා මට යාළුවො හිනාවෙනවා.
දැන් කාලේ අලුතෙන් බිහිවෙන බොහොමයක් කඨෝර සින්දු අතරින් මේ සින්දුවේ මුදු බවට ඒ වචනවල ගීතවත් බවට මම කැමතියි. ලංකාවෙන් පිට ඉන්න නිසා අලුත් ගායක ගායිකාවෝ ගැන නොදන්නා මම රිද්ම වීරවර්ධනව මුලින්ම දැක්කෙත් අදයි. ඒත් ඔහුගේ පෙනුමත් මට හරි හුරුපුරුදුයි වගේ, ගායනයත් ළබැඳියි.
ඕන තරම් වෙලා අහගෙන ඉන්න පුළුවන්, ආයෙත් අයෙත් අහන්න පුළුවන් සින්දුවක්!
පද - නිසල් ගමගේ
ගායනය සහ සංගීතය- රිද්ම වීරවර්ධන
August 18, 2021
August 11, 2021
Subscribe to:
Posts (Atom)

