ප්‍රේමය පැමිණෙන්නේ සුදුසුම වේලාවටයි,
එය පිටව යන්නේත් යා යුතුම විටයි.
ප්‍රේමය පැමිණි විට
‘එන්න, ඇවිත් ඉඳගන්න’ යැයි කියන්න.
ප්‍රේමය පිටව ගියහොත්
‘ඔබ යද්දී දොර හැර තබා යන්න’ යැයි කියන්න.
නවතා දමා සංගීතය, නිහඬබව ට සවන් දෙන්න.
‘ස්තූතියි. ස්තූතියි මෙහි මඳක් නතර වූවාට’ යැයි මුමුණන්න.
පරිවර්තනය - හෙල්මලී ගුණතිලක
Translation of an excerpt of the poem 'When Love Arrives' by Phil Kaye and Sarah Kay, Button Poetry
sketch- coloured pencils on paper
“The butterfly counts not months but moments, and has time enough.”
ReplyDelete― Rabindranath Tagore
“Everything takes time. Bees have to move very fast to stay still.”
― David Foster Wallace
Thank you Pra Jay!
DeleteI love quotes, will add these to my collection.
I go a bit further.
ReplyDeletefrom my playlist: https://www.youtube.com/watch?v=cJrW5SE8g9s
Enjoy!
ජයවේවා!
Myself Hattor
Thank you Hattor, Country type සින්දුවක් නේද? කලින් අහලා නැහැ.
Deleteඒක ඇහුවාම මේක මතක් වුණේ. අහලා තියෙනවද බලන්න
https://www.youtube.com/watch?v=PaKr9gWqwl4
ela....
ReplyDeleteThank you මෙන්ඩා, කාලෙකින් දැක්කේ!
Delete🍃🎶
ReplyDelete