January 20, 2026

ජීවත් වීමේ ක්‍රමය




මා ජීවත් විය යුත්තේ කෙසේදැයි
මම පර්සිගෙන් විමසමි

ආදරය, ආදරය, ආදරය පර්සි කියයි
අනික
දිලිසෙන වෙරළේ, සුන්බුන් අතරින් සහ දූවිල්ල මැදින්
නිතරම ඉක්මන් ගමනින් යෑම
ඉනික්බිති නිදා ගැනීම

ඔබගේ සිරුර
උණුසුමටත්, ගැහෙන හදටත් බාර දීම
තව,
විශ්වාස කිරීම

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක
Translation of the poem I Ask Percy How I Should Live My Life by Mary Oliver

Digital art

6 comments:

  1. "ඔබගේ සිරුර උණුසුමටත්, ගැහෙන හදටත් බාර දීම" ඒකනෙ! මේ පර්සි නම් genius තමයි 😉👍.

    මලීගෙ චිත්‍රයේ පර්සිගෙ මූණට කවියට ගැලපෙන පොඩි "පණ්ඩිත" පාටක් දීලා තියෙනවා 😊.

    ReplyDelete
    Replies
    1. පර්සිලා තමයි ඒ රහස් හොඳටම දන්නේ !
      මෙව්වා විනාඩි පහේ දඩිබිඩි චිත්‍ර ඉතින් :D

      Delete
  2. Replies
    1. Thank you Kumudu!
      තව පර්සි - කවි තියෙනවද කියලා හොයලා බලන්න ඕන

      Delete