January 12, 2026

මකර චිත්‍ර

 මකරෙක් වුණත් පොතක් පතක් කියෝගෙන ඉන්ඩෝන! 😎


watercolour pencil art


8 comments:

  1. "මෙහෙම මකරෙක් නම් හා අම්මේ!" 😁.

    ඇත්තටම එයා හරි cute, ඒ වගේම curious පාටයි. ලස්සණ චිත්‍රයක් මලී 👍

    ReplyDelete
    Replies
    1. I actually thought of a caption like that initially :D

      Thank you Lotus, මේක ආසාවෙන් ඇන්ද චිත්‍රයක්. ඒ පාට ටික ගන්න පාට කීපයක්ම කලවම් කළා!

      Delete
  2. ඒක ඇත්ත.....අපි එකඟයි

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්! :D

      Delete
  3. නියමයි. Studio Ghibli කලාවටම ඇඳලා තියනවා.

    ReplyDelete
    Replies
    1. Studio Ghibli! ඒ සම්මානේ නම් බර වැඩියි බස්සා! :D

      Delete