මම පර්සිගෙන් විමසමි
ආදරය, ආදරය, ආදරය පර්සි කියයි
අනික
දිලිසෙන වෙරළේ, සුන්බුන් අතරින් සහ දූවිල්ල මැදින්
නිතරම ඉක්මන් ගමනින් යෑම
ඉනික්බිති නිදා ගැනීම
අනික
දිලිසෙන වෙරළේ, සුන්බුන් අතරින් සහ දූවිල්ල මැදින්
නිතරම ඉක්මන් ගමනින් යෑම
ඉනික්බිති නිදා ගැනීම
ඔබගේ සිරුර
උණුසුමටත්, ගැහෙන හදටත් බාර දීම
තව,
විශ්වාස කිරීම
උණුසුමටත්, ගැහෙන හදටත් බාර දීම
තව,
විශ්වාස කිරීම
පරිවර්තනය - හෙල්මලී ගුණතිලක
Translation of the poem I Ask Percy How I Should Live My Life by Mary Oliver
Translation of the poem I Ask Percy How I Should Live My Life by Mary Oliver
Digital art
No comments:
Post a Comment