August 06, 2025

ආලෝකය

 



ඔබ වටා තද අන්ධකාරයක් දිස් වේ නම්- නැවත බලන්න, ආලෝකයේ ප්‍රභවය ඔබ විය හැක. 

-Rumi

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක 
Digital art



පසු සටහන 
මම Rumi ගේ බලවත් රසිකයෙක් බව කලින් පෝස්ට් එකක කිව්වානේ. වචන කීපයකින් බොහොම ගැඹුරු දෙයක් කියන්න පුළුවන් නම් ඒ Rumi ම තමයි. දෙයක් භාෂා කීපයකට හැරෙද්දී සුමට බව අඩු වෙන එක සාමාන්‍ය දෙයක්. එහෙම අඩු වෙලාත් මෙහෙම නම් පර්සියන් භාෂාවෙන්ම තියෙද්දී ඒවා කොයිතරම් ලස්සන ඇතිද කියලා හිතෙනවා. Quotes වලට මගේ නොනිමෙන ආසාවට මුල Rumi වගේ අයගේ මේ ගීතවත් අදහස් තමයි.


3 comments:

  1. ඇත්තටම හරිම ගැඹුරුයි. අදහස තේරුණත්, ප්‍රායෝගිකව ඇප්ලයි කරන්නෙ කොහොමද කියලා හිතා ගන්න අමාරුයි. Look inward during tough times වගේද, නැත්නම් තමන්ගෙ දක්ශතා දියුනු කරගෙන ජීවිතේ ආලෝකමත් කරගන්නද, ඔය ඔක්කොගෙම combination එකක්ද... දිගටම හිතන්න අපිව පොළඹවන අදහසක්!

    I like the color coordination in your drawing මලී; the color of the hair and the dress, and the glitter. 👍

    ReplyDelete
    Replies
    1. Lotus - මට නම් තේරුණේ 'If everything around you is bleak, and there seems no solution in sight perhaps the solution should come from you' වගේ දෙයක්.

      පින්තූරේ ගැන compliment එකට thank you. ඇත්තටම නම් මේක මම ඇඳලා save කරන් හිටපු චිත්‍රයක්. මේ අදහසට හොඳටම ගැලපුනා

      Delete
    2. මලී තේරුම් ගත්ත අදහසට එකඟයි. "Look inward.. කියලා මම අදහස් කලෙත් ඒක. You framed it better.

      Delete