September 09, 2024

අයිරිස්!

 


අයිරිස්!
තෙත සුළඟ සිපගෙන
නිම්නයක සුපිපෙනු මැන

දේදුන්න නැති දිනයක
කවියක් ව ඉහිරෙනු මැන

*අයිරිස් මලට නම ලැබී ඇත්තේ ග්‍රීක බසින් දේදුන්න යන තේරුම ඇතිවයි

Photo-the very first Iris bloom in my garden


3 comments:

  1. "දේදුන්න නැති දිනයක කවියක් ව ඉහිරෙනු මැන" ලස්සණ යෙදුමක්.

    The photo is equally beautiful

    ReplyDelete
    Replies
    1. Thank you Lotus, I love the deep blue too. හිටවපු පැලයක පලවෙනි මල පිපුණා කියන්නේ දරුවෙක් ලැබුණා වගේ සතුටක්! :)

      P. S කවිය අවුරුදු නමයක් පරණයි, 2015 දි ලියපු එකක්! දැන් ඔහොම එව්වා එන්නේ නැහැ :\

      Delete