August 05, 2022

තාත්තා සමඟ පුවත්පත් පිළිසඳරක්

ඕස්ට්‍රේලියාවේ පළ වන සිංහල පුවත්පතක් වන සන්නස පුවත්පතේ 2022 අගෝස්තු කලාපයේ පළ වූ තාත්තා සමඟ පිළිසඳරයි මේ. ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ පසු වසර කීපයක සිට තාත්තා සෑම මසකම නොවරදවා සන්නස පුවත්පතට ඉතා වටිනා තොරතුරු සහිත ලිපි සපයන්නේ කිසිදු වාසියක් රහිතවයි. ජීවිතයේ විවේකී සැඳෑ සමයේදී ලේඛනය ඇරඹූ තාත්තා පසුගිය පස් වසර ඇතුළත පොත් තුනක් ලියා අවසන් කර ඇත. මට වඩා බෙහෙවින් ක්‍රියාකාරී බ්ලොග්කරුවෙක් වන ඔහු අධ්‍යාපන රසකතා බ්ලොගයේ හිමිකරුයි.

සන්නස - අගෝස්තු 2022, 15 පිටුව




6 comments:

  1. තාත්තා ගැන දුව පෝස්ට් එකක් දාන එක a beautiful gesture, and it becomes extra special as both are bloggers.

    තාත්තා life-long learner කෙනෙක් නේද. Good for him.

    ReplyDelete
  2. දැනගන්න ලැබීම සතුටක්, ඒ බ්ලොග් එකෙත් හැම පොස්ට් එකක්ම වගේ කියවලා තියෙනවා.

    ReplyDelete
  3. මලී වගේ දුවෙකුත් වීරසේකර මහත්තය වගේ තාත්තෙකුත් මොන තරම් අපූරුද.....අපි වෙනුවෙන් ලියනවට ඔයාලට පිං.

    ReplyDelete
  4. ස්තූතියි හැමදෙනාටම! ❤️

    ReplyDelete
  5. සුභ පැතුම් දෙන්නටම

    ReplyDelete